2021 ජූනි වන විට මෙරට කොවිඩ් පාලන වියදම රුපියල් කෝටි 5300ක් බව හෙලිවේ.
ඒ එන්නත් ආනයනය ට වැය කල මුදල හැරෙන්නට ය.
එන්නත් ආනයනයටත් කෝටි 11ක් වැය කර තිබේ.
මේ බව හෙලි කෙරුණේ භාණ්ඩාගාර ලේකම් වරයා අද සිදුකල ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
කෙසේ වෙතත් භාණ්ඩාගාර ලේකම් වරයා පවසන්නේ මෙරට ආර්ථික යම් පිබිදිඔනක් පෙන්නුම් කරන බවයි.