වර්ජනක නිරත වන ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් ට ලබන සඳුදා සිට රාජකාරි කිරීමට සූදානම් වන්නැයි අග්‍රාමාත්‍යවරයා අද දැනුම් දුන්නේය. ඒ එම ගැටලුවට ලබන සඳුදා විසඳුමක් ලබාදෙන බවට සහතික වෙමිනි. 2021-07-27