ටැබ් වලින් වඳ වෙනවාද? ඇමති ගම්මන්පිල ටැබ් යන්ත්‍රයක් උකුල මත තබාගෙන කළ පැහැදිලි කිරීම

July 27, 2021 at 4:50 PM

ටැබ් භාවිතය මගින් දරුවන් වඳ වන බවට වත්මන් අමාත්‍ය උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රී වරයෙකු ලෙස කළ බව කියන ප්‍රකාශය ඊයේ යළි කරලියට පැමිණියේ ය.

ඒ රූපවාහිනී වැඩසටහන කදී ඔහුගෙන් ඒ බව ප්‍රශ්න කිරීමත් සමගයි.

ඔහු ඊට පිලිතුරු දුන්නේ ටැබ් යන්ත්‍රය උකුල මත තබාගෙන වීම විශේෂත්වයකි .

අදාල ප්‍රකාශය මෙතනින්.
ගම්මන්පිල ගේ ප්‍රකාශය