චීනයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් ලක්ෂ 16ක් ලබන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය.
බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එම එන්නත් තොගය ගබඩා කෙරෙන ආකාරයයි මේ.
මෙම එන්නත් සමග සිරින්ජර මිලියන 1.6 ක් ද මෙරට්ට ලැබේ.
චීනය මෙතෙක් වෙනත් රටකට පරිත්‍යාග කල වැඩිම සයිනොෆාම් එන්නත් තොගය මෙය වන අතර ලංකාවට ලැබෙන විශාලතම සයිනොෆාම් එන්නත් තොගයද මෙය වේ.