ඔලිම්පික් රැය වර්ණවත් කළ ඩ්‍රෝන ලෝකය!

July 23, 2021 at 9:44 PM

ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමාරම්භක අවස්ථාවට එක් වූ පසු ටෝකියෝ ජාතික ඔලිම්පික් ක්‍රීඩාංගණය ඉහළින් දිස් වූ මේ ඩ්‍රෝන සංදර්ශනය ලොව පුරා මහත් කතාබහට ලක් විය.

මේ සඳහා ඩ්‍රෝන කැමරා 1840ක් යොදා ගැණින.
👇

ඩ්‍රෝන ලෝකය මැවූ හැටි බලන්න

තවත් සේයාරූ පහළින්.👇