දුම්රිය වහලේ සිට නිවූ ගින්න

July 22, 2021 at 3:10 PM

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන දැවැන්ත ලැව් ගිනි නිවීමට ධාවනය වන දුම්රියක වහළ මත නැගී ගිය ගිනි නිවන හමුදාවේ දර්ශන පෙළක් බිබීසී පුවත් සේවය වාර්තා කරයි.

සබැඳිය Click කරන්න

දුම්‍රිය වහලේ සිට ගින්න නිවූ හැටි