ජනපතිගේ බලාපොරොත්තුව

July 19, 2021 at 1:07 PM

දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග අද පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇති බව සඳහන්.