දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට

July 17, 2021 at 10:17 PM

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීම සිදුකර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් විසින් ඒ බව නිව්ස්වයර් වෙබ් අඩවිය වෙත තහවුරු කර සිටියා.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ දුමින්ද සිල්වා පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවා.

මෙම පත්වීම සම්බන්ධයෙන් වූ පහත ලිපිය Lankacnews වෙබ් අඩවියේ පළකර තිබුණා.