ජපන් භාෂාවට අනුව මසායුමි යනු සිහින සැබෑ කරගැනීමයි. ටෝකියෝ නගරයේ මෙම වචනය යොදාගනිමින් නවතම සමාජ සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක යි. මේ යෝධ හිස ටෝකියෝවේ යෝයෝජි උධ්‍යානයෙන් ඉහළ නැගුණේ ඒ වෙනුවෙන්. මෙය උණුසුම් වායු බැලූනයක්! 2021-07-17