වර්ජන රැල්ලක් ඇතිකර ඇත්තේ කොවිඩ් පතුරුවන උත්සාහයකින් බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍යවේදීන් හමුවේ පවසයි.
ඩෙල්ටා ආසාදිතයින් මෙම උද්ඝෝෂණ වල නිරත ව සිටියදී හඳුනාගත් බවත් ඔහු පෙන්වා දෙයි.
අදාල ප්‍රකාශය නරඹන්න 👇
උද්ගෝෂකයින් අතර ඩෙල්ටා ආසාදිතයින් සිටියා – සනත් නිශාන්ත අමාත්‍ය වරයාගේ ප්‍රකාශය