මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ලෝක පූජිත පන්දුයවන්නා වන මුරලි සිය පුතුගේ සහ තමාගේ පන්දු යැවීමේ ඉරියව් දැක්වෙන වීඩියෝවක් ට්විටර් ඔස්සේ පළකර තිබේ.
Father and Son Time! Video credits @SunRisers pic.twitter.com/Jv8fYOAZcp
— Muthiah Muralidaran (@Murali_800) July 15, 2021