චීනය, ඇමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක් බැසිල් සමග සාකච්ඡා !

July 15, 2021 at 6:48 AM

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව ඉන්දියාව චීනය  මහා බ්‍රිතාන්‍යය  ජර්මනිය හා රුසියාව සමග සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් සමග සාකච්ඡා වල නිරත විය.