15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියේ විමර්ශන වලට මොකද වුණේ!

July 13, 2021 at 5:25 PM

අදාල දැරිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අතරමග නවතා ඇතිබවට අද සමහර සමාජ මාධ්‍ය පළකර තිබූ අතර

පොලිස් මාධ්‍ය කොට්ටාශය ඒ පිලිබඳව පැහැදිලිකරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට අනුව අදාල විමර්ශන පුලුල් කර තිබේ.