පාපන්දු ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද මධ්‍යම රාත්රියේදී එංලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ ඉතාලිය අතරයි.
මෙවර යුරෝ පාපන්දු ශූරයින්ට හිමිවන මුදල් ත්‍යාගය යුරෝ මිලියන 10ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 600 අධිකයි.
තරගය ඇරඹීමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව තිබියදී එංගලන්තයේ දක්නට ලැබුනේ මෙවන් සිදුවීම් කිහිපයක්…
Leicester Square does not look like a great place to be ahead of tonight's Euro 2020 final 😬 #EURO2020 pic.twitter.com/qrmkH7sHr1
— Balls.ie (@ballsdotie) July 11, 2021