අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

July 9, 2021 at 9:34 AM

ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන ආයතනික සහ නෛතික රාමු පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට අලුතින් එක් කෙරුණා.