ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සිය පත්විම් ලිපිය අද, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න අතින් එම අමාත්‍යාංශයේදි ලබා ගනු ලැබුවා.
කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ ගේ අභාවයෙන් පුරප්පාඩු වු තනතුර සදහා මෙම පත්විම සිදුකර ඇත.
මහින්ද හතුරුසිංහ මෙම තනතුර ලබා ගැනිමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි තනතුරේ කටයුතු කරනු ලැබුවා.