බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

July 8, 2021 at 9:43 AM

බැසිල් රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එමෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.