සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය අවසන්

July 6, 2021 at 3:41 PM

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව පරිපුරක වෛද්‍ය සේවාවන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දින කිහිපය පුරා පැවැත්වූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.