පොදු රැස්වීම් සහ උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු තහනම්

July 6, 2021 at 5:49 PM

පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් මහජනතාව  වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු කළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.