ඊශ්‍රායලයේ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙක් වන lior Patel අහම්බෙන් රූගතකර ෆේස්බුක් වෙත එක්කක රූ සටහනකි මේ.
ඉන් දැක්වෙන්නේ බැටළුවන් රංචුවක් ගමනේ යෙදෙන ආකාරයයි.
“මේ රූප පෙල ෆේස්බුක් වෙත එක් කර මම කෝපි එකක් බොන්න ගිහින් එද්දී එය දහවතාවක් බෙදා ගෙන තිබුණා. පසුව එම තත්ත්වය තවදුරටත් ඉහල ගියා. මම ඇත්තටම හිතුවේ එය මගේ පරිගණකයේ අවුලක් කියලා”
පටේල් කියයි.
Videographer goes viral with sheep drone shots 🐑🐑🐑https://t.co/FsKHruencD pic.twitter.com/kD9pwVGNGm
— BBC News (World) (@BBCWorld) July 4, 2021