බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා සිදුවූ රිය අනතුරකින් යතුරුපදිකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලැබූ ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරු එලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
VIDEO :