අලුත් අවුරුදු පොකුරෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහලයාම ආරම්භ වූ පසු මාස දෙකකින් අඩුම ආසාදිතයින් ඊයේ වාර්තා විය .
ඊයේ වාර්තා වූ ආසාදිතයින් 1262 කි.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 98කි.
එම සංඛ්‍යාව 100ට අඩු වූයේ සෑහෙන කලකට පසුවයි.
ආසාදිතයින් 100 ඉක්මවූ දිස්ත්‍රික්ක තුනක් පමනක් මේවනවිට වාර්තා වේ.
ඒ බස්නාහිර පළාතේ ගම්පහ කලුතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි.