හුදෙකලා කිරීමේ නවතම නිවේදනය

July 2, 2021 at 9:21 AM

අද (02) උදෑසන 6.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 05 ක් මෙසේ හුදකලා කර බවයි යුද හමුදාපති වරරයා ප්‍රකාශ කළේ. මීට අමතරව ගම්පහ දිස්ත්රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 02 කුත් මාතලේ දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමකුත් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.

එසේ හුදකලා බවට පත්කළ ප්‍රදේශ සහ හුදකලා බවින් නිදහස්කළ ප්‍රදේශ පහත පරිදි වේ.