මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් කිසිදු ආමිස පූජාවක් මෙරට සිදුනොකෙරුණේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.
නමුත් ලන්ඩනයේ කිංස්බරි හිදී පොසොන් අසිරිය විදහා දැක්වුණේ මේ තොරන් රාජයා ද සමගිනි.
බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන ඇතුලු කාර්‍ය මණ්ඩලය එමාවස්ථාවය්ල්ට එක් විය.
ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය මගින් මෙම අඩි 65ක් උස තොරණ නිර්මාණය සඳහා අනුශාසකත්වය සහ සංවිධාන ශක්තිය ලබා දීතිබේ.
ඒපූජ්‍ය ගලයායේ පියදස්සී හිමියන්ගේ මූලිකත්වයෙනි.