සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 500ක් ස්ථාපනය කිරීමේ වැඩපිලිවෙල අද අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
නුවරඑළිය මන්දාරම් නුවර, පේරාදෙණිය උඩුඊරියවැටිය හා යාපනය සංදිලිපායි ගම්මාන මෙලෙස බෝංචිහා කෝපි බීජ,මල් තලතෙල් නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ වසර 27ක සමෘද්ධි ව්‍යාපාරය ගැන යලි සිතාබැලිය යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස් පහළින්