මහ පාරේ තිබී අහුලා ගත් මුදලක් පිලිබඳව මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ද වන ආචාර්ය රංග කලංසූරිය මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ. ආර්ථික අවපාතයන් සම්බන්ධයෙන් ලොව මුහුණ දී ඇති තත්ත්වය ද එමගින් අවබෝධ කරගත හැකිය. පහළින් දැක්වෙන්නේ එම සටහනයි. 2021-07-01