දකුණු මුහුදේ භූ චලනයක්!

July 1, 2021 at 10:12 PM

අද රාත්‍රියේ  ගාල්ලට කිලෝමීටර් 766 දුරින් වු දකුණු ඉන්දීය සාගරයේ රිච්ටර් මාපකාංක  5.2 ක  ප්‍රබල භුචලනයක් සිදුවිය.

 

කෙසේ වෙතත් ඉන් මෙරටට බලපෑමක් නැතැයි කාලගුණ අංශ තහවුරු කරයි.