අද රාත්රියේ ගාල්ලට කිලෝමීටර් 766 දුරින් වු දකුණු ඉන්දීය සාගරයේ රිච්ටර් මාපකාංක 5.2 ක ප්රබල භුචලනයක් සිදුවිය. කෙසේ වෙතත් ඉන් මෙරටට බලපෑමක් නැතැයි කාලගුණ අංශ තහවුරු කරයි. 2021-07-01