බදු සහන අවභාවිතය ගැන අවධානය. සීනි ගෙන්වීම නවත්වයි. මිල ඉහළ යාම වළක්වන්න වැඩපිලිවෙලක් .

June 29, 2021 at 7:10 AM

මේ සම්බන්ධයෙන් ගන්නාලද තීරණය පිලිබඳව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මව්බිම පුවත් පතට ප්‍රකාශයක් දී ඇත.

සීනි මිල පහළ දැමීම සඳහා මේ ආකාරයට කටයුතු කරනු ඇබේ.