දක්ෂිණ අධි වේගයට තවත් පිටවුමක්. කඹුරුපිටිය හා තිහගොඩ ජනතාවට සහනයක්

June 29, 2021 at 7:35 AM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුතින්ම ඉදිකල හුවමාරු මධ්‍යස්ථානය වන කපුදූව , ලබන දෙවෙනි දා විවෘත කෙරේ.

 

මෙමගින් මාතරටත් ,තිහගොඩ  හා කඹුරුපිටිය ජනතාවටත් අධිවේගී මාර්ගයේ ගොස් පිටවිය හැකිය.

මීට පෙර බෙලිඅත්ත ප්‍රදේශයේ ද අධිවේගී මාර්ගයට පිටවීමේ හුවමාරු මධ්‍යස්ථාන යක් එක් කෙරිණ.