එංගලන්තය සමග පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයැදි සිටියා. ඒ මාධ්‍යවේදීන් සමග Zoom තාක්ෂණය ඔස්සේ අදහස් දක්වමින්. 2021-06-28