නැගෙනහිර මුහුදේ දී පෙරේදා ගිනි ගැනීමකට ලක්වූ MSC Messina නෞකාවේ ගින්න මේ වනවිට මැඩපවත්වා එය එහි ගමනාන්තය වන සිංගප්පූරුව බලා ටග් යාත්රාවක් මගින් ඇදගෙන යනු ලබයි . මේ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ඒ සම්බන්ධයෙන් පලකර තිබූ ඡායාරූප යි. 2021-06-27