අද (26) අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
ඒ අනුව,
කෑගල්ල දිස්ත්‍රික්කයේ – මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ
හිගුල් ඔය සහ මහවත්ත ග්‍රාම නිලධාරී වසම්
දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ
ඩෙන්ස්වර්ත් වත්ත (අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ)
කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ
හැළමඩ
ගම්පහ දිස්ත්‍රික්කය – කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
නාහේන ග්‍රාම නිලධාරී වසම
මෙලෙස හුදෙකලා කර ඇත.