ජනාධිපතිතුමා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය (LIVE)

June 25, 2021 at 8:35 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදුකරන ලද විශේෂ ප්‍රකාශය ..

*. සැප්තැම්බර් මාසය අවසන් වන විට රටේ ජනගහණයෙන් මිලියන 13ක ජනතාවක් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමට හැකිවනු ඇති බවත්, වයස අවුරුදු 30 ට වඩා වැඩි සියලු දෙනා එන්නත්කරණය සිදුකළ හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.