ජනාධිපති පොදු සමාව යටතේ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් සහ ශ්‍රේෂ්තාධිකරණයෙන් දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. මේ එම ලිපියයි.. 2021-06-24