පාර්ලිමේන්තු සභා ඝර්භයේ විරෝධතාවයක්

June 23, 2021 at 10:22 AM

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ඝ්ර්භය ඇතුලතදී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබ තිබෙනවා.

මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න අසනු ලබන අවස්ථාවේදී ඔවුන් මෙලෙස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය ආරම්භ කරනු ලැබුවා.

Image

Image