බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජණ පසුගියදා පැවැති G 7 සමුළුව අතරතුර මෙම අවස්ථාව ට එක් වූයේ සාම්ප්‍රදායිකවයි.
ඇය කඩුවකින් මෙම කේක් ගෙඩිය කැපීම විශේෂත්වයක්.
ICYMI: Queen Elizabeth cut a cake with a ceremonial sword at an event on the sidelines of the G7 summit pic.twitter.com/IwXc5935gs
— Reuters (@Reuters) June 19, 2021