වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස මාරුකර ඇති බව වාර්තා වනවා. ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇති බවයි වාර්තා වන්නේ. 2021-06-19