සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය (VIDEO)

June 18, 2021 at 3:29 PM

දිවයින පුරා ක්‍රියාත්මකවන සංචරණ සීමා තහනම ඉවත්කිරිම පිළිබද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධාන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරිපත් කළ මාධ්‍ය නිවේදනය