පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය අනුව මෙම පත් කිරීම සිදුකර ඇත. 2021-06-18