දෙහිවල සත්ව උද්‍යානයේ වෙසෙන “තෝර්” නම් සිංහයාට කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දක්වා ඇත. 2021-06-18