මහා දවල් සිදුවූ රන්මාල කොල්ලයේ සාක්ෂි (CCTV)

June 15, 2021 at 12:06 PM

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳී පවුම් 03ක බරින් යුත් රන් මාලයක් කොල්ලකා පළා යාමේ සිදුවීමක් කිරුළපන, පුර්වාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කාන්තාවගේ ගෙළ බැඳී රන් මාලය කොල්ල කා පළා යන අයුරු අසල පිහිටි නිවසක සවිකර තිබු CCTV කැමරාවක මෙසේ සටහන්වී තිබෙනවා..

VIDEO :

https://fb.watch/680_yx2Qai/