පුටුව අහිමි වූ බව අමතක වූ අගමැති.

June 14, 2021 at 6:26 PM

ඊශ්‍රායල අගමැති ධූරය අහිමි වූ බෙන්ජමින් නෙතනියාහු විපක්ෂය විසින් නව රජය ප්‍රකාශයට පත් කළ පසුවත් අගමැති අසුනේ වාඩි වීමෙන් අකරතැබ්බයකට මුහුණ දුන්නේය.

පසුව ඔහුට ඒ බව සිහිපත් කල පසු හෙතෙම විපක්ෂය පාර්ශ්වය ට ගොස් අසුන් ගත්තේය.

වසර 12ක් ඊශ්‍රායල් අගමැති ධූරය හෙබවූ නෙතනියාහුට බලය අහිමි වූයේ පසුගිය දා පැවැති මැතිවරණයෙන් විපක්ෂ සන්ධානයක් නව රජයක් බිහිකිරීම හේතුවෙනි .

(වීඩියෝව බීබීසී ඇසුරෙනි.)