නාය ගිය පවුලට කුලිය දුන් ඇමති!

June 10, 2021 at 3:46 PM

පසුගියදා ඇති වූ අධික වර්ශාවත් සමග කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රදේශයේ නායයාමකින් ප්‍රදේශවාසීන් පිරිසක් අවතැන් විය.

ඔවුන්ට උපකාර කිරීමට රජයේ ප්‍රතිපාදන ලැවෙන තෙක් පෞද්ගලික අරමුදලින් ඊට දායක වීමට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පියවර ගෙන තිබේ.