වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කාදර් මස්තානාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මන්ත්රීවරයාට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි වාර්තා වන්නේ. ඒ අනුව මන්ත්රීවරයා පීසීආර් පරීක්ෂාවකට යොමුව ඇති අතර එහි ප්රතිඵල මෙතෙක් ලැබී නොමැති බව සඳහන්. 2021-06-10