සෞඛ්‍ය නිර්දේශ අනුව කොවිඩ් එන්නතක් තෙවන මාත්‍රාවක් අවශ්‍යනම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ. 2021-06-10