අද දිනයේ දිස්ත්‍රික්ක 16ක පිහිටි ස්ථාන 116 කදී කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන හා දිස්ත්‍රික්ක ඒ අනුව පහතින් දක්වා ඇත. (සැලකිය යුතුයි : කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඔබගේ ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන්ගෙන් පෙර සොයා බැලීමක් සිදුකරන්න) 2021-06-09