හුදෙකලා භාවයෙන් ඉවත් කළ ප්‍රදේශ

June 7, 2021 at 8:37 AM

හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් පවතින සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 11 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 77ක් මෙලෙස හුදෙකලා බවින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශ පිළිබද විස්තර පහතින්.