ඩ්‍රෝන කැමරාවට හසුවූ ගිනි කඳු පිපිරීම (VIDEO)

June 7, 2021 at 11:26 AM

අයිස්ලන්තයේ සිදුවූ ගිනි කන්දක විධාරණය වීමේ අවස්ථාවක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ ගත කිරිමට හැකිව තිබෙනවා.

මේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝවයි…