ඇද හැලෙමින් පවතින වර්ෂාවත් සමග පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණිය සහ කළු ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජිවත්වන ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයන් පහතින් : 2021-06-04